Python Sinhala #01

What is Python? (Python කියන්නෙ මොකද්ද​?) Python කියලා කියන්නෙ Programming Language එකක්. ඒ කියන්නෙ ක්‍රමලේඛණ භාෂාවක්. ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ මොකද්ද කියලා මූලික දැනුමක් නැත්නම් මම කලින් ලියපු ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ…