ISO-OSI 7 Layers Sinhala

අපි දන්නවා ලෝකයේ විවිධ නිෂ්පාදකයින් පරිගණක යන්‍ත්‍ර සහ විවිධ සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කරනවා. හිතන්න ඒ නිෂ්පාදකයින් තමන්ට ඕන ඕන විදිහට මේ උපකරණ නිෂ්පාදනය කළොත් අපිට දත්ත සන්නිවේදනය සදහා ඒවා එකිනෙක…