What is Cryptography Sinhala (What is Encryption/Decryption Sinhala)

Cryptography Sinhala (මොකද්ද මේ ගුප්ත කේතනය​ කියන්නෙ?) Cryptography කියන්නෙ දත්ත internet එක වගේ පොදු ජාලයක් හරහා සම්ප්‍රේෂණය කරනකොට සහ ගබඩා කරනකොට දත්ත වල රහස්‍යභාවය එහෙමත් නැත්නම් Confidentiality එක සහ සම්පූර්ණත්වය…