Convert Binary to Decimal for A/L IP addressing

අද මම කතා කරන්න යන්නේ දශමය සංඛ්‍යා (Decimal Numbers), ද්විමය සංඛ්‍යා (Binary Numbers) බවට හරවන හැටි ලේසියෙන් කරන ක්‍රමයක් ගැන​. මේක ඔයාලට ගොඩක් ඕනෙ වෙන්නෙ Networking වලදි තියන ip addressing…