Welcome to your A/L ICT Networking QUIZZ #01
ආයතනයකට 255.255.255.0 ලෙස ඇති උපජාල ආවරණයක්(subnet mask) සහිත C පංතියේ IP ලිපින පරාසයක් වෙන් කර දී තිබේ. මෙම ආයතනයට වෙබ් සේවාදායකයක් හා විද්‍යුත් තැපල් සේවාදායකයක් ස්ථාපිත කරගත යුතුව ඇත්නම් මෙම සේවාදායක දෙක සදහා වෙන් කල හැකි IP ලිපින මොනවාද?
පරිගණක ජාලයක වසම් නාම සේවාදායකයක කාර්යය කුමක්ද?
පහත ඇත්තේ ද්වීමය ආකාරයට දක්වා ඇති IP ලිපින කිහිපයකි. ඒ අතරින් B පන්තියට අයත් ලිපිනය කුමක්ද?
පහත ප්‍රකාශයට වඩාත් ගැලපෙන මුර්ජනය(Modulation) වන්නේ, "ඉතා දියුණු ගුවන් විදුලි විකාශන ක්‍රමයක් වන මෙමගින් අපැහැදිලි හඩ ඉවත් කර ඒකාකාරී හඩක් ලබා දීමට උදව් වේ."
පහත සදහන් දෑ අතුරෙන් වලංගු උපජාල ආවරණයක්(subnet mask) වන්නේ කවරක්ද?
ස්ථානීය පෙදෙස් ජාලයක්(LAN) 255.255.240.0 යන උපජාල ආවරණ(subnet mask) භාවිතා කරයි. මෙම ජාලයේ පවතින උපක්‍රම සදහා භාවිතා කල හැකි එකිනෙකට වෙනස් IP ලිපින කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද?
IP ලිපින 72.110.0.0(උප ජාල ආවරණය 255.255.255.0) ලෙස ඇති භෞතික ජාල දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගත හැක්කේ පහත දක්වා ඇති කවර උපක්‍රමය(device) ද?
IP ජාලයක් තුල DHCP සේවාදාකයේ(server) කාර්යය වනුයේ?
ජාලයක පවතින පරිගණකයක් 192.248.16.91 යන IP ලිපිනය සහ 255.255.255.128 යන උපජාල ආවරණය(subnet mask) මගින් වින්‍යාසගත කර ඇත. මෙම ජාලයේ පවතින පරිගණකයක් සදහා ලබාදිය නොහැක්කේ පහත පෙන්වා ඇති කවර IP ලිපිනයක් ද?
සන්නිවේදන ජාලවල දී ISDN මගින් දැක්වෙන්නේ?
IP ලිපිනයන් අයත් වන්නේ OSI ආකෘතියේ කුමන ස්ථරයටද?
උපාංගක් විසින් ජාලයක් හරහා දත්ත යවන විට සහ ලබා ගන්නා විට, උපාංග අතුරු මුහුණතෙහි අනන්‍යතාව හදුනා ගැනීම සහා ග්රාහකයාගේ අතුරු මුනුණත වෙත දත්ත නිවැරැදිව බෙදා හැරීම සදහා පහත සදහන් ලිපින වලින් කවරක් භාවිතා කරනු ලබයිද?
ජාලයක් හරහා දුරස්ථ පරිගණකයකට පුරන්න(login) යාමේ දී භාවිතා කළ යුතු විධානය වන්නේ කුමක්ද?
LAN වෙත සම්බන්ධ කර ඇති පරිගණකයක උප ජාල ආචරණය බලා ගැනීමට අවශ්‍යව ඇත. මේ සදහා භාවිතා කල හැකි විධානය වන්නේ?