Process State Diagram Sinhala

ක්‍රියායන තත්ත්ව සටහන ක්‍රියායන කාලයත් එක්ක විවිධ තත්වයන් අතර මාරු වෙනවා. ඒ හුවමාරුවීම් නිරූපණය කරන්න ක්‍රියායන තත්ත්ව සටහන පාවිච්චි කරනවා. 1. නව තත්ත්වය (New State) ක්‍රියායනයක් පටන් ගද්දිම තියන අවස්ථාව…