Welcome to your A/L ICT Python Quizz #01 Name 1. 20*5//3+6 නිවැරදි පිළිතුර තෝරන්න. 39 40 38 57 28 2. list1 = [4, 2, 2, 4, 5, 2, 1, 0] list1[2:6] නිවැරදි පිළිතුර තෝරන්න. [2, 4, 5, 2] [2, 4, 2] [2, 4, 5, 2,1] [2, 2, 4, 5, 2] [2, 5, 2] 3. num=['ict',2,45,70, 'class'] print(num[4][2]) නිවැරදි පිළිතුර තෝරන්න. 2 ict class a 1 4. 3*2+5>4*8/3 නිවැරදි පිළිතුර තෝරන්න. 4 Equal 38 True False 5. පහත දක්වා ඇති පයිතන් ක්‍රමලේඛනයේ ප්‍රතිදානය කුමක්ද? s = "Nimal Perera" print (s [1:3]) Ni im ra er Pe 6. පහත දැක්වෙති. පයිතන් කේත ඛණ්ඩයෙහි ප්‍රතිදානය කුමක්ද? s = 0 for i in range(10): s = s+i print s 0 10 45 55 100 7. පහත පෙන්වා ඇති පයිතන් ක්‍රමලේඛය සලකන්න temp = [23,45,2,-2,0] print(temp[::2]) ඉහත ක්‍රමලේඛයේ ප්‍රතිදානය කුමක්ද? [23,45] [-2,0] [23,2,0] [2,-2,0] [23,45,2,-2,0] 8. පයිතන් විචල්‍ය නාම සඳහා වලංගු නොවන්නේ පහත සඳහන් කවරක්ද? MyCountry mycountry My country My_country _my_country_ 9. Python දත්ත ප්‍රරූප / ප්‍රකාශන පිළිබඳව පහත දැක්වෙන කවර වගන්තිය නිවැරදි වේ ද? Python දත්ත ප්‍රරූප / ප්‍රකාශන පිළිබඳව පහත දැක්වෙන කවර වගන්තිය නිවැරදි වේ ද? 'List' යනු immutable දත්ත ප්රරූපයකි. [1,2,3] යනු tuple යකි. [1,2,3] [1] ප්රකාශනය ක්‍රියාත්මක කළ විට [2] ලබා දේ. {la':1,1:(1,2)} ප්‍රරූපය Dictionary යකි. 10. පහත සඳහන් කුමන පයිතන් වගන්තිය කාරක රීතිය අනුව වැරදි වන්නේ ද, a, b = 10, 15 a = h = 1, 2 a = 1,2 a, b = 2, (3, 5) a, b = 2, 3, 5 11. පහත දක්වා ඇති පයිතන් වගන්තිය ක්‍රියාත්මක වූ පසු x විචල්‍යයේ අගය කුමක් වේ ද? x = 3-4*6/3 + 12/4* 3 -5.0 -4.0 -1.0 4.0 5.0 12. පහත දැක්වෙන පයිතන් කේතයෙහි ආදානය 17 වූ විට ප්‍රතිදානය කුමක්ද? n = float(input()) m = (n // (n%5)) ** 3 print (m) 24.0 25.5 512.0 614.125 දෝෂ පණිවුඩයක් 13. පහත දක්වෙන පයිතන් ප්‍රකාශයෙහි හි අගය කුමක්ද? (5**2) // 3^4 3 5 7 12 4096 14. x="I like python" print(x[2::]) නිවැරදි පිළිතුර තෝරන්න. python I like like python ike I 15. 16. පහත පයිතන් ප්‍රකාශයෙහි නිවැරදි අගය කුමක්ද? (12>>2)%4&7 2 5 3 6 8 17. 1 out of 4 Time's up Contact Us for Advertising Contact Us Do you like plain t-shirts. click here
Niyama wadak godak watinwa…thank you very much!!