AL ICT Syllabus SinhalaAL ICT Syllabus Sinhala

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂ්ණය විෂය නිර්දේෂය​

1. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංකල්ප (Concepts of ICT)

2. පරිගණකය හැඳින්වීම (Introduction to Computer​)

3. දත්ත නිරූපණය​ (Data Representation)

4. අංකිත පරිපථ වල මූලිකාංග​ (Fundamental of Digital Circuits)

5. මෙහෙයුම් පද්ධති (Operating Systems)

6. දත්ත සන්නිවේදනය හා ජාලකරණය​ (Data Communication and Networking)

7. පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම​ (System analysis and Design)

8. දත්ත සමුදාය කළමණාකරණය​ (Database Management)

9. ක්‍රමලේඛකරණය​ (Programming)

10. වෙබ් අඩවි සංවර්ධනය​ (Web Develpment)

11. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය / අන්තර්ජාල හා සබැදි ද්‍රව්‍ය​ (Internet of Things – IOT)

12. ව්‍යාපාර තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂ්ණය​ (ICT in Business)

13. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂ්ණයේ නව ප්‍රවණතා සහ අනාගත දිශානති (New Trends and Future Directions of ICT)

AL ICT Syllabus Sinhala
AL ICT Syllabus SinhalaAL ICT Syllabus Sinhala

ඔයාලට A/L ICT Paper එකට කොටස් දෙකක් හම්බෙනවා. පළවෙනි එක තමා MCQ එක​. එකට පැය දෙකක් හම්බෙනවා. ඒ වගේම ප්‍රශ්න 50 ක් තියනවා. ඒකෙ එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානෙ ලකුණු 100 යි.

දෙවෙනි කොටස A සහ B විදිහට කොටස් දෙකකට බෙදෙනවා. A තමා ව්‍යුහගත රචනා කොටස​ (Structured Essay) B තමා රචනා කොටස​ (Essay). මේ දෙකට ඔයාලට පැය තුනක් හම්බෙනවා. ව්‍යුහගත එකේ ප්‍රශ්න 4 යි. ඒ වගේම ඔක්කොම අනිවාරෙන් ලියන්න ඕනෙ. එක ප්‍රශ්නෙකට ලකුණු 10 ගානෙ ලකුණු 40 යි. රචනා එකේ නම් ප්‍රශ්න 6 ක් හම්බෙනවා. ඒකෙන් ප්‍රශ්න 4 කට අනිවාරෙන් ලියන්න ඕනෙ. ඒකට එක ප්‍රශ්‍නයකට ලකුණු 15 ගානෙ ලකුණු 60 යි.​

මේ විදිහට තමා ඉතින් එක Paper හැදෙන්නෙ.

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *