O/L ICT Syllabus SinhalaO/L ICT Syllabus Sinhala

සාමාන්‍ය පෙළ​ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂ්ණය විෂය නිර්දේශය​

Grade 10

1. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂ්ණය

2. පරිගණකය හදුනාගැනීම​

3. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම​

4. තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය​

5. මෙහෙයුම් පද්ධති

6. වදන් සැකසුම​

7. විද්‍යුත් පැතුරුම්පත්

8. ඉලෙක්ට්‍රොනික සමර්පණ​

9. දත්ත සමුදාය​

Grade 11

1. ගැටළු විසදීමට ක්‍රමලේඛ ලිවීම​

2. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය​

3. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල​

4. බහුමාධ්‍ය භාවිතය​

5. බහුමාධ්‍ය තාක්‍ෂ්ණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය​

6. සමාජය හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂ්ණය​

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge
One thought on “O/L ICT Syllabus Sinhala”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *